සේවා කිහිපයක් අත්‍යවශ්‍ය සේවා බවට ..

Report

සේවා කිහිපයක් අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට ජනාධිපතිවරයා පියවර ගෙන තිබේ.

අද දවසේ පොදු ප්‍රවාහනය භාවිත කරන ඔයා මේ පිළිබද දැනුවත්ද ..

අද දවසේ පොදු ප්‍රවාහනය භාවිත කරන ඔයා මේ පිළිබද දැනුවත්ද ..

ඒ අනුව විදුලිබල සැපයීම සම්බන්ධ සියලු සේවාවන්, සහ ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම සම්බන්ධ සේවාවන් මෙලෙස අත්‍යවශ්‍ය සේවාවන් බවට පත් කර ඇත.

තවත් හිස්බුල්ලා සන්නද්ධ අංශ නායකයෙකු මියයයි ..(PHOTOS)

තවත් හිස්බුල්ලා සන්නද්ධ අංශ නායකයෙකු මියයයි ..(PHOTOS)

මෙකී සේවා අත්‍යවශ්‍ය සේවා බවට පත් කළ ගැසට් නිවේදනය ජනාධිපති ලේකම් ඊ.එම්.එස්.බී. ඒකනායක මහතා විසින් ඊයේ (20) දින නිකුත් කර තිබේ.  

සේවා කිහිපයක් අත්‍යවශ්‍ය සේවා බවට .. | Some Services Become Essential Services