තවත් හිස්බුල්ලා සන්නද්ධ අංශ නායකයෙකු මියයයි ..(PHOTOS)

Israel Lebanon World
By Piyumika Sep 21, 2024 03:08 AM GMT
Piyumika

Piyumika

Report

ලෙබනනයේ බේරූට් අගනුවරට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයකින් හිස්බුල්ලා සන්නද්ධ අංශ නායකයෙකු වන ඊබ්‍රාහිම් අකිල් සහ තවත් ඉහළ පෙළේ නිලධාරීන් කිහිපදෙනෙකු මියගිය බවට හිස්බුල්ලා සංවිධානය තහවුරු කර තිබෙනවා.

රට පනින්න ආපු ඩෑන් ප්‍රියසාද්ට වැට ..

රට පනින්න ආපු ඩෑන් ප්‍රියසාද්ට වැට ..

මීට පෙර ලෙබනන් සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කළේ, ඊශ්‍රායල එල්ල කළ ප්‍රහාරයකින් 14 දෙනෙකු මියගිය අතර, තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවටයි.

අද දවසේ පොදු ප්‍රවාහනය භාවිත කරන ඔයා මේ පිළිබද දැනුවත්ද ..

එම ප්‍රහාරය එල්ලවූයේ බේරූට්හි උප නගරයක් වන ඩහී ප්‍රදේශයට බවද ඔවුන් නිවේදනය කළා.

තවත් හිස්බුල්ලා සන්නද්ධ අංශ නායකයෙකු මියයයි ..(PHOTOS) | A Leader Of Hezbollah S Armed Forces Is Killed