නිතර සමාජ මාධ්‍යයේ පුවත් මවන සරාගී යුරේනි ආයෙමත් බුකිය කළබලා
By Kanchana
යුරේනි කියන්නේ නිරන්තරයෙන් සමාජ මාධ්‍යයේ පුවත් මවන්නියක්.ඇයට තරුණ තරුණියන් බොහෝ දෙනෙක් ආදරය කරනවා. ඒ වගේම ඇයගේ විලාසිතා වලට ගොඩක් ගෑණු ළමයි කැමතියි . නිරූපණ ශිල්පිනියක් , රංගන ශිල්පිනියක්, නිවේදිකාවක්, ලෙස ඇය ප්‍ර්‍රේක්ෂකයන් අතර බොහෝ කලක් තිස්සේ ජනප්‍රියත්වයේ හිනි පෙත්තේම සිටියි.
ඇයගේ කෙළින් කතාබහ නිසාම බොහෝ දෙනෙක්ගේ කතාබහට ළක් වෙන අවස්තා ඇත.
කෙසේ වෙතත් ඇය අපූරු සරාගී photo shoot එකක් කරලා තිබුණා. බලන්නකෝ ඒ photo වල ලස්සන.






