තරුණයෙක් පාර්ලිමේන්තුවේ 225 ගැනම කියන අමුතුම කතාවක්..සමාජ මාධ්‍ය උණුසුම් කළ වීඩියෝව මෙන්න.(VIDEO)

Sri Lanka YouTube Political Picketing Youjudge
By Aruna Apr 10, 2022 05:26 AM GMT
Aruna

Aruna

Report

පාර්ලිමේන්තුවේ 225 දෙනා ගැනම රෙදි ගැලවෙන කතාවක් කළ තරුණයෙකුගේ වීඩියෝවක් මේ දින වල සමාජ මාධ්‍යයේ සැරිසරමින් පවතිනවා.

එම වීඩියෝවේ පෙනී සිටින තරුණයා වර්තමාන පාලනය සහ මන්ත්‍රීවරුන්ගේ ක්‍රියාකලාපය පිළිබඳව දැඩි විවේචනයක් සිදු කරයි.

එහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පිළිබඳව දැඩි විවේචනයක් එල්ල කරයි.

මේ ගැන වැඩි විස්තර පහත වීඩියෝවෙන් නරඹන්න.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now