ජංගම දුරකථන මිල දැනෙන ගාණකින් පහළ බසී..බද්දත් එකවරම පහත දමයි..

By Aruna Jul 25, 2024 02:44 AM GMT
Report

ස්මාර්ට් ජංගම දුරකථන සහ උපාංගවල ආනයන බදු 20% සිට 15% දක්වා පහත දැමීමට ඉන්දියාව තීරණය කර තිබෙන බව වාර්තා වනවා.

නරේන්ද්‍ර මෝදිගේ නව සන්ධාන රජය ඉදිරිපත් කළ මංගල අයවැය මගින් මෙම පියවර ගෙන ඇති බවයි සදහන් වන්නේ.

රාජ්‍ය නිලධාරීන්ට විශේෂ නිවාඩුවක් හිමි වෙයි..3,000ක දීමනාවක් ලබා දීමටත් තීරණය කරයි..

රාජ්‍ය නිලධාරීන්ට විශේෂ නිවාඩුවක් හිමි වෙයි..3,000ක දීමනාවක් ලබා දීමටත් තීරණය කරයි..


විශ්වාස කරන්නේ මෙම පියවර ඍජුවම අමෙරිකානු ඇපල් අයිෆෝන් ඉන්දියාව තුළ වැඩි වශයෙන් අලෙවි වීමට හේතුවනු ඇති බවයි.

මේ අතර තොරතුරු වාර්තා වන්නේ, Apple සමාගම සිය ප්‍රථම නැමිය හැකි (foldable) iphoneයක් 2026 වසරේ වෙළඳපොළට හදුන්වාදීමට නියමිත බවටයි.

හෙට මධ්‍යම රාත්‍රියේ මුළු රටම බලාසිටි දෙයක් සිදු වෙයි..සූදානමින් ඉන්න..

හෙට මධ්‍යම රාත්‍රියේ මුළු රටම බලාසිටි දෙයක් සිදු වෙයි..සූදානමින් ඉන්න..


මේ අනුව ඉහළ ගිය ජංගම දුරකථන මිල ගණන් දැනෙන ගණනකින් අඩු වේයයි බොහෝදෙනෙක් අපේක්ෂා කරයි.