හෙට මධ්‍යම රාත්‍රියේ මුළු රටම බලාසිටි දෙයක් සිදු වෙයි..සූදානමින් ඉන්න..

Report

ජනාධිපතිවරණය පවත්වන දිනය හෙට (26) මධ්‍යම රාත්‍රියේදී බොහෝ දුරට ප්‍රකාශ කෙරෙනු ඇතැයි මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා.

එම ගැසට් නිවේදනය නිකුත් කිරීමට සූදානමින් සිටින ලෙසයි මැතිවරණ කොමිෂන් සභාව රජයේ මුද්‍රණාලයට ඊයේ දැනුම් දී ඇත්තේ.

මේෂ, සිංහ,තුලා සහ වෘශ්චික යන ලග්න හිමියන්ට අද රතු එළියක්..දැඩි කල්පණාවෙන් වැඩ කරන්න..

මේෂ, සිංහ,තුලා සහ වෘශ්චික යන ලග්න හිමියන්ට අද රතු එළියක්..දැඩි කල්පණාවෙන් වැඩ කරන්න..


මේ අනුව, රජයේ මුද්‍රණාලාධිපතිනී ගංගානි කල්පනා ලියනගේ මහත්මිය ප්‍රකාශ කළේ, ගැසට් නිවේදනය නිකුත් කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බවයි.

මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා පැවසුවේ, එම නිවේදනය දැනටමත් සකස් කර අවසන් බවයි.

මේ අතර මැතිවරණ කොමිෂන් සභාව අද (25) පෙරවරුවේ රැස්වීමට නියමිතව ඇත.

ජනාධිපතිවරණයට අදාළ කටයුතු කිහිපයක් සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝව සාකච්ඡා කරන බවයි කොමිසමේ සභාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

කේක් එකත් එක්ක නිරුවත් ඡායාරූපයක් කාන්තාවකට යවයි..ඇය කරපු දේ මෙන්න.

කේක් එකත් එක්ක නිරුවත් ඡායාරූපයක් කාන්තාවකට යවයි..ඇය කරපු දේ මෙන්න.


මේ අතර ජනාධිපතිවරණය සඳහා අවශ්‍ය වන ඇඟිලි සලකුණු කිරීමේ තීන්ත, ලිපි ද්‍රව්‍ය ඇතුළු අවශ්‍ය උපකරණ මිලදී ගැනීම සඳහා ප්‍රසම්පාදන කටයුතු අරඹා ඇතැයි කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කරයි.