මාලිමා ආණ්ඩුව රාජ්‍ය මාධ්‍ය ටික චීනයට හේත්තු කරයි. - කැබිනට් අනුමැතිය හිමි වූ එම ගිවිසුම් ලිස්ට් එක මෙන්න.

Sri Lanka Government Of Sri Lanka Government of China Media Nalinda Jayatissa
By Wayomi Jan 08, 2025 05:30 AM GMT
Wayomi

Wayomi

Report

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව, ලේක් හවුසිය , චීන සමූහාන්ඩුවේ ආයතන සමග ගිවිසුම්ගත කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.

ඒ, බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස ඊයේ (07) කැබිනට් මාධ්‍ය හමුවේ දීයි.

අස්වැසුම ප්‍රතිලාභී නොවන පවුල්වල සියලුම දරුවන්ට රජයෙන් දීමනාවක්. - එය ලැබෙන්නේ මෙහෙමයි.

අස්වැසුම ප්‍රතිලාභී නොවන පවුල්වල සියලුම දරුවන්ට රජයෙන් දීමනාවක්. - එය ලැබෙන්නේ මෙහෙමයි.

“සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ මහජන චීන සමූහ ආණ්ඩුවේ ආයතන අතර අවබෝධතා ගිවිසුම් කීපයක් අත්සන් කරන්නත් අමාත්‍ය මණ්ඩලීය අනුමැතිය හිමි වුනා. ඒ පහත සඳහන් අවබෝධතා ගිවිසුම්.”

* සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශ්‍ය සහ මහජන චීන සමූහ ආණ්ඩුවේ ජාතික ගුවන් විදුලි සහ රූපවාහිනිය අතර පරිපාලන අවබෝධතා ගිවිසුම

 * සීමා සහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම සහ චීනයේ ෂිං හුවා ප්‍රවෘත්ති පත්‍ර නියෝජිත ආයතනය අතර අවබෝධතා ගිවිසුම

* රජයේ ප්‍රවෘත්ති දෙපාරත්මේන්තුව සහ චීනයේ ෂිං හුවා ප්‍රවෘත්ති පත්‍ර නියෝජිත ආයතනය අතර සහයෝගීතා ගිවිසුම

* ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව සහ චීන මාධ්‍ය සමූහය අතර අවබෝධතා ගිවිසුම

* ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාව සහ චීන මාධ්‍ය සමූහය අතර අවබෝධතා ගිවිසුම කියන ගිවිසුම් අත්සන් කිරීමට නියමිතයි. 

දිවයින පුරා ගුරුවරුන් ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ දැනුම්දීමක්.

දිවයින පුරා ගුරුවරුන් ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ දැනුම්දීමක්.


You May Like This Video

 

ReeCha