ශ්‍රී ලංකා රජය විසින් නරේන්ද්‍ර මෝදිට ඉහළම සම්මානයක්!

Report

ශ්‍රී ලංකා රජය විසින් විදේශීය රාජ්‍ය නායකයෙකුට පිරිනමන ඉහළම ගෞරව සම්මානය ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙත ප්‍රදානය කිරීමට තීරණය කර ඇත.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ වන විට (05) පැවැත්වෙන ද්විපාර්ශ්වික සාකච්ඡාවේදී එය ප්‍රකාශ කළා.

ඒ අනුව, ශ්‍රී ලංකා මිත්‍ර විභූෂණ ගෞරවාභිධාන සම්මානය අද දිනයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් නරේන්ද්‍ර මෝදි හට පිරිනැමුණා.

ඉන්දු - ලංකා අවබෝධතා ගිවිසුම් හුවමාරු කරගැනේ

ඉන්දු - ලංකා අවබෝධතා ගිවිසුම් හුවමාරු කරගැනේ