ඉන්දු - ලංකා අවබෝධතා ගිවිසුම් හුවමාරු කරගැනේ

Report

ඉන්දීය-ශ්‍රී ලංකා ඒකාබද්ධ මාධ්‍ය හමුව සහ ද්විපාර්ශ්වික ගිවිසුම් අත්සන් කිරීමේ නිල රාජ්‍ය උත්සවය මේ මොහොතේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වෙමින් පවතී.

අවුරුදු සතියේ සියයට100ක් ඉහල යාමට නියමිතයි...සැලකිලිමත් වන්නැයි අවවාදයක්!

අවුරුදු සතියේ සියයට100ක් ඉහල යාමට නියමිතයි...සැලකිලිමත් වන්නැයි අවවාදයක්!

ඒ අනුව, එහිදී බලශක්ති ආනයනය සහ අපනයනය, ආරක්ෂක සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම ඇතුළු තවත් ගිවිසුම් කිහිපයක් හුවමාරු කර ගැනීම සිදු වූවා.

සාම්පූර් බලාගාරයේ ඉදිකිරීම් කටයුතු මාර්ගගත ක්‍රමය ඔස්සේ ආරම්භ කිරීමත්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙහිදී සිදු කෙරුණා.

නව අගමැති බිමල්..? හරිනි ඉවතට..?

නව අගමැති බිමල්..? හරිනි ඉවතට..?