''නුගේගොඩ රැළියට සමගි ජන බලවේගය එක් කර ගන්න සාකච්ජා කරනවා '' දයාසිරි කියයි

Report

 පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා නුගේගොඩදී ලබන 21 වනදා පැවැත්වීමට නියමිත රැළියට සමගි ජන බලවේගය එක් කර ගැනීමට තවදුරටත් සාකච්ඡා පැවැත්වීමට අපේක්‍ෂා කරන බව සදහන් කර තිබේ.

හිටපු අමාත්‍ය ජී එල් පීරිස් මහතාගේ නිවසේ විපක්ෂයේ පක්ෂ නායකයින් අතර ඊයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් එතුමා මේ බව ප්‍රකාශ කර ඇත.

තව දුරටත් අදහස් දැක්වූ  එතුමා සදහන් කළේ මෙවන් අදහසක් 

''අපි බලාපොරොත්තු වෙනවා තව දුරටත් සාකච්ජා කරන්න .හේතුව මේ එකමුතුව හැදුන රැස්වීමට සමගි ජන බල වේගයේ නියෝජිතයෝ මුල ඉදන්ම සම්බන්ද වුණා.  නුගේගොඩදී ලබන 21 වනදා පැවැත්වීමට නියමිත රැළියට සහභාගී වීමේ තීරණය ඒක සමගි ජන බලවේගේ ස්වාධීනත්වය ඔවුන්ට ඇති අයිතියක්. ''

[

අද මේ ලග්නවලට මෙහෙම හිතුනට කරන්න නම් යන්න එපා එහෙම වුණොත් විනාසයි

අද මේ ලග්නවලට මෙහෙම හිතුනට කරන්න නම් යන්න එපා එහෙම වුණොත් විනාසයි