කෝටි 12කට වැඩි මුදලකට මිලදී ගත් වාහන හයක් අතුරුදහන්

Report

පුත්තලම ගල් අඟුරු ව්‍යාපෘතිය වෙනුවෙන් කෝටි 12 කට වැඩි මුදලක් වැයකර මිලදීගත් වාහන 6ක් කොන්ත්‍රාත්කරු මේ වනතුරුද විදුලි බල මණ්ඩලයට බාරදී නැති බව වාර්තාවේ.

ව්‍යාපෘතිය අවසන් වීමෙන් අනතුරුව මෙම වාහන ගිවිසුම ප්‍රකාරව විදුලිබල මණ්ඩලයට පවරා දිය යුතු වුවත් තවමත් එම වාහන විදුලිබල මණ්ඩලයට පවරාදී නොමැත.

රෝහිතට බාල්දි පෙරලන්න ගිය රාජිතව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ප්‍රතික්ෂේප කරලා

රෝහිතට බාල්දි පෙරලන්න ගිය රාජිතව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ප්‍රතික්ෂේප කරලා

මෙහිදී පොදු දේපළ අවභාවිත වීමක් සිදුව ඇති හෙයින් මේ සම්බන්ධයෙන් අවශ්‍ය ඉදිරි පියවර ගන්නා ලෙස කෝප් කාරක සභාව විදුලි බල මණ්ඩලයට නිර්දේශ කර ඇත.

මේ රැකියා පුරප්පාඩුව සඳහා රජයෙන් අයදුම්පත් කැඳවයි

මේ රැකියා පුරප්පාඩුව සඳහා රජයෙන් අයදුම්පත් කැඳවයි

එම නිර්දේශය අනුව පොදු දේපළ අවභාවිතා කිරීමේ පනත යටතේ විමර්ශන සිදු කරමින් නිසි පියවර ගැනීමට නියෝග කර තිබේ.

කොණ්ඩ වවපු, පාට කොණ්ඩ, කරාබු පැලඳ එන පාසල් සිසුන්ට චක්‍රලේඛයක්

කොණ්ඩ වවපු, පාට කොණ්ඩ, කරාබු පැලඳ එන පාසල් සිසුන්ට චක්‍රලේඛයක්