එන්න එන්නම තත්ත්වය බරපතළයි...සරසවි ප්‍රජාවෙන් 51%කට දැනටමත්...රෝගීන් බව සොයා ගෙන

Report

වවුනියාව විශ්වවිද්‍යාල ප්‍රජාවෙන් 51%කට විවිධ අක්ෂි රෝග ඇති බවට වාර්තා වේ.

ඒ යාපනය ශික්ෂණ රෝහලේ අක්ෂි ඒකකයෙන් වවුනියාව විශ්වවිද්‍යාලය තුළ පැවැත් වූ විශේෂ අක්ෂි සායනයේදීයි.

මේ ගැන දන්නවා නම්...ආයේ කටු අනෝදා කනවා නෙවෙයි...

මේ ගැන දන්නවා නම්...ආයේ කටු අනෝදා කනවා නෙවෙයි...

එහිදී විශ්වවිද්‍යාල ආචාර්යවරු, සිසුන් හා අනධ්‍යන කාර්ය මණ්ඩලවල පිරිසෙන් 51.4% ක වැනි කොටසක් විවිධ අක්ෂි රෝගවලට ගොදුරු වී ඇති බවට තොරතුරු හෙළි වී තිබෙනවා.

අඳාළ අක්ෂි සායනය ඉකුත් දා යාපනය ශික්ෂණ රෝහලේ වෛද්‍ය කණ්ඩායමක් මඟින් පවත්වා ඇත.

ඒ යාපනය ශික්ෂණ රෝහලේ අක්ෂි රෝග විශේෂඥ වෛද්‍ය එම්. මලරවන්ගේ ප්‍රධානත්වයෙන්.

රටේ සියලුම පාසල්වලට සහ අධ්‍යාපන ආයතනවලට විශේෂ නිවේදනයක්

රටේ සියලුම පාසල්වලට සහ අධ්‍යාපන ආයතනවලට විශේෂ නිවේදනයක්

ඒ අනුව එම රෝහලේ ආරංචි මාර්ගවලට අනුව එම අක්ෂි සායනයේදී අක්ෂි ප්‍රථිකාර අවශ්‍ය පිරිසට විශේෂ ක්‍රමවේදයක් හරහා අඳාළ රෝගවලට ප්‍රතිකාර ලබාදීමේ වැඩසටහනක් දැනටමත් ආරම්භ කර තිබේ.

ගුරු සිසු ඛේදවාචක තවත් වැඩිවෙයි...ගුරුවරයා දුන් දඬුවම නිසා සිසුවෙක් කාමිනාශක බීලා

ගුරු සිසු ඛේදවාචක තවත් වැඩිවෙයි...ගුරුවරයා දුන් දඬුවම නිසා සිසුවෙක් කාමිනාශක බීලා