ලබන මස 31 සිට - රත්මලාන ගුවන් හමුදා කෞතුකාගාරය ගැන නිවේදනයක්

Report

රත්මලාන ගුවන් හමුදා කෞතුකාගාරය ලබන මස 31 වන දින මහජනතාවට විවෘත නොවන බව ගුවන් හමුදාව නිවේදනය කරයි.

ගුවන් හමුදාව සඳහන් කරන්නේ විශේෂිත අවශ්‍යතාවක් මත එදින දින කෞතුකාගාරය මහජනතාවට විවෘත නොවන අතර, ඊට පසු සාමාන්‍ය පරිදි කෞතුකාගාරය නැරඹීමේ හැකියාව මහජනතාවට හිමිවන බවයි.

ඒ අනුව, ගුවන් හමුදාව පවසන්නේ ලබන 31 වැනිදා රත්මලාන ගුවන් හමුදා කෞතුකාගාරය වෙත පැමිණීමෙන් වළකින ලෙසයි.