තත්ත්වය දරුණු වෙයි - වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු 2ක් විවෘතයි
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වනවිට වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු 2ක් විවෘත වී ඇත.
ඉන්, තත්පරයකට ඝන මීටර් 150ක ජල ධාරිතාවක් මහවැලි ගඟට මුදාහරීයි.