රතු නාය යෑම් පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන - මේ ප්‍රදේශ වල ජනතාව දැනුවත් වෙන්න

Report

පවතින තද වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා නිකුත් කර තිබූ 3 වන මට්ටමේ (රතු) නාය යෑම් පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන තවදුරටත් දීර්ඝ කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) පියවර ගෙන ඇත.

ඒ අනුව කළුතර දිස්ත්‍රික්කය: බුලත්සිංහල සහ දොඩංගොඩ නුවරඑළිය දිස්ත්‍රික්කය: අඹගමුව කෝරළය සහ නෝර්වුඩ් , රත්නපුර දිස්ත්‍රික්කය: ඕපනායක, අයගම, කුරුවිට, පැල්මඩුල්ල සහ ඇලපාතඅදාළ ප්‍රදේශවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා මෙම නාය යෑම් පිළිබඳ ඉවත් වීමේ (රතු) නිවේදන අදාළ වේ.

ලිට්‍රෝ ගෑස් සහ ලාෆ් ගෑස් ගැන අමාත්‍ය නිවේදනය - මේ දැන් නිකුත් වූ විස්තරේ මෙන්න

ලිට්‍රෝ ගෑස් සහ ලාෆ් ගෑස් ගැන අමාත්‍ය නිවේදනය - මේ දැන් නිකුත් වූ විස්තරේ මෙන්න

ඉන්දියාව මහා පරිමාණයෙන් නවීන යුධ ආයුධ මිලදී ගනී - ලෝකයම යුද්ධයකට සූදානම් වෙයි

ඉන්දියාව මහා පරිමාණයෙන් නවීන යුධ ආයුධ මිලදී ගනී - ලෝකයම යුද්ධයකට සූදානම් වෙයි