සිරිසුමන හිමි හා ඉසුරු සම්බන්ධයෙන් අධිකරණයෙන් දුන් තීන්දුව..!

By Sewvandhi Nov 30, 2022 09:51 AM GMT
Report

 මූල්‍ය වංචා චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ සිටි පූජ්‍ය බොරැල්ලේ සිරි සුමන හිමි සහ ඉසුරු බණ්ඩාර යන අයව ඇප මත මුදා හැර තිබේ.

එනම් පසුගිය දා තිළිණි ප්‍රියමාලි හා සිදුකළ මූල්‍ය වංචා සම්බන්ධයෙන් සිරිසුමන හිමි හා ඉසුරුව අත්අඩංගුවට ගැනුණ.

එසේම තිළිණි ප්‍රියමාලි සහ ජානකී සිරිවර්ධන දෙසැම්බර් 13 වනදා දක්වා යළි රිමාන්ඩ් බන්ධනාගාර ගතකර තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now