වහාම ක්‍රියාත්මක පරිදි සයිනොපෙක් ඉන්ධන මිලද සංශෝධනය කෙරේ - IOC මිල ගණන් ගැනත් තීරණයක් - මිල ගණන් මෙන්න..
By Sewvandhi
අනෙකුත් ආයතන දෙකෙහිද ඉන්ධන මිළ වහාම ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කෙරේ...
සිපෙට්කෝ ඉන්දන මිළට සමාන මිළකින් තම ඉන්දන මිළ ගණන්ද ඉහල දමන බව ලංකා IOC සහ සිනොපෙක් සමාගම් දෙක සදහන් කර තිබෙනවා
ඒ අනුව, සයිනොපෙක් සමාගම ද ඉන්ධන මිල සංශෝධනය කරමින් නිවේදනයක් නිකුත් කර තිබේ.
එම මිල ගණන් පහතින්,
එනම්, අද (30) වන දින මධ්‍යම රාත්‍රී 12.00 සිට ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට එම සමාගම තීරණය කර තිබෙනවා .
ඒ අනුව ඇතැම් වර්ග වැඩි කිරීමටත් ඇතැම් වර්ග වැඩි කිරීමටත් කටයුතු කර තිබෙනදා.
අදාල සංශෝදිත නව මිළ දර්ශනය පහතින් දැක්වේ..