අර්බුදය හමුවේ දැඩි කතා බහට ලක් වුන IMF පිළිබඳ වාර්තාව ගැන පාර්ලිමේන්තුවේ ගන්නා තීරණය කුමක් ද..? සභා ගර්භය තුළ උණුසුම් කතා බහක්.. මුදල් ඇමති පත් කිරීම සිදු වෙලා ද.. නැවත පටන් ගත් පාර්ලිමේන්තු සැසි වාරය සජිවිව මෙතනින් නරඹන්න.. (LIVE)
sri lanka
politics
parliament
gagana news
Sri lanka sinhala news
today trending news
By krishani
අද(08) ප.ව. 8.00 වනතුරු පාර්ලිමේන්තුවේ පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකාව ගැන IMF වාර්තාව පිළිබඳ විවාදය ප.ව. 6.00 ට අවසන් කිරීමට රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබෙනවා.
සභානායක දිනේෂ් ගුණවර්ධන විසිනුයි, එම නිවේදනය සිදු කර ඇත්තේ.
පහත අපගේ යු ටියුබ් චැනලයෙන් පාර්ලිමේන්තු සජිවි විකාශය නරඹන්න.?
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |