කඩු කිනිසි බිම දමා, කලාවෙන් උත්තර හොයන අපේ ඈයෝ.. (PHOTO)
sri lanka
picket
gagana news
sri lanka sinhala news
today trending news
arts
By krishani
රටේ පවතින තත්ත්වය එක්ක සියලු දෙනාම පසුවන්නේ තැතිගැන්මකින්.
සමාජ මාධ්‍යය තුළ එහා මෙහා යන අපිට විවිධ වූ ආකාරයේ එහෙරිවීම් දකින්නට ලැබුණා.
කවියෙන් ,කතාවෙන් සහ විවිධ මාද්‍ය ඔස්සේ දක්නට ලැබුණු එම එරෙහිවීම් අතරෙ අපේ ඇහැ ගිය එක තැනක් තමයි මේ.
කලාවට කළ නොහැක්කක් නොමැත යන්න තහවුරු කරන මෙම ඡායාරූපයට ඉතාමත් ඉහළ ප්‍රතිචාර රැසක් ලැබී තිබුණා.
කලාකාරයෝ කියන්නෙ කොහොමත් නිර්මාණශීලීව අලුතින් සමාජයට පණිවිඩ අරන් යන පිරිසක් බව මෙයින් තවත් පැහැදිලි වෙනවා.
වර්තමානයේ පවතින තත්ත්වයට ගළපමින් හුවමාරු වන මෙම ඡායාරූපය කොයි කාලෙටත් ගැළපෙන බවයි අපිට නම් හැඟුණෙ.
පහතින් දැක්වෙන්නේ එම ඡායාරූපයයි....
