තෙල් මිල යළිත් ඉහළට !
world news
Oil prices
Sinhala news
gagana news
sri lanka news
By krishani
භූ - දේශපාලනික අවදානම් සහ සැපයුම් ගැටලු මෙන්ම ඔමික්‍රොන් ප්‍රභේදයේ බලපෑම පිළිබඳ බිය පහව යාමත් සමග ආර්ථිකයන් ප්‍රකෘතිමත්වීම හේතුවෙන් ලෝක වෙළදපොළේ තෙල් මිල තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.
බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක මිල මේ වන විට ඩොලර් 91 ඉක්මවා ඇති අතර, එය ඩොලර් 100 ඉක්ම වීම බොහෝදුරට සිදුවිය හැකි බවයි විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ. සියාව විසින් යුක්රේනය ආක්‍රමණය කළහොත් එය තවත් ඉහළ යා හැකියි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |