අයෙත් පෝලිම් මෙන්න ! රැයක්ම මහ පාරේ

Report

බත්තරමුල්ල ආගමන විගමන දෙපර්තුමේන්තු කාර්යාලය අසල ඊයේ ( 09 ) දින දිගු පෝලිම් දක්නට ලැබුණා .

අදාළ ස්ථානය තුළ සිටි පාස්පෝට් ලබා ගැනීම සඳහා පැමිණ සිටි ජනතාව රැය පහන් කර ඇත්තේ ද එම ස්ථානයේ බවයි වාර්තා වී ඇත්තේ.   

ජනතාව කියා සිටියේ තමන් පැය 12 කට අධික කාලයක් පෝලිම් වල රැදී සිටිය ද තමන් හට මුදල් ගෙවීමට ද අවස්ථාව ලබා නොදුන් බවයි.   

මේ මාසයේ මුල් සතියේ දිවයිනට පැමිණි සංචාරකයින් 30,000ත් පනී..

මේ මාසයේ මුල් සතියේ දිවයිනට පැමිණි සංචාරකයින් 30,000ත් පනී..

නිලධාරීන්ගේ මන්දගාමී ස්වභාවය හා අකාර්යක්ෂමතාවය හේතුවෙන් මෙම තත්වය ඇති වී ඇති බවයි වාර්තා වී තිබෙන්නේ .

මිට පෙර අවස්ථාවක ද මෙවැනි පෝලිම් තත්වයක් නිර්මාණය වී තිබුණු අතර නැවතත් එවැනි ම තත්වයක් ඇති වීමට ඉඩ කඩ ඇති බව ජනතාව පවසා සිටිනවා.  කෙසේ වෙතත් ජනතාව වැඩි දුරටත් ඉල්ලා සිටින්නේ අදාළ ස්ථාන වල සේවය කාර්යක්ෂම කිරීම සදහා අවශ්‍ය පියවර ගන්නා හැටියටයි.

මම මාලිමා අපේක්‍ෂකයෙක් නිසා මට මඩ ගහනවා.... ටියුෂන් ව්‍යාපාරිකයා කියයි.

මම මාලිමා අපේක්‍ෂකයෙක් නිසා මට මඩ ගහනවා.... ටියුෂන් ව්‍යාපාරිකයා කියයි.