ධනුෂ්ක ගුණතිලක දුක් විඳින සිරගෙයි, සමාජ මාධ්‍ය කැළඹූ ඡායාරූප මෙන්න..(PHOTOS)

Sri Lanka Cricket Australia Danushka Gunathilaka
By Sewvandhi Nov 10, 2022 08:53 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජික ධනුෂ්ක ගුණතිලක බන්ධනාගාර ගත කර තිබෙන Silverwater බන්ධනාගාරයේ ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍ය තුල හුවමාරුවෙමින් පවතිනවා.

මෙම බන්ධනාගාරය ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ ඇති විශාලතම බන්ධනාගාරය වන අතර එය ප්‍රාන්තයේ කාර්යබහුලම බන්ධනාගාරය වන බවයි වාර්තා වෙන්නේ.

එම බන්ධනාගාරයේ ඡායාරූප කිහිපයක් පහතින්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery
ReeCha