අද දහවල් සිදු වූ ප්‍රහාරයක් හේතුවෙන් සීගිරිය තාවකාලිකව වසාදමයි..

Report

බඹර ප්‍රහාරයක් එල්ල වීම හේතුවෙන් දෙස් විදෙස් සංචාරකයින් සදහා සීගිරිය තාවකාලිකව වසා දමා තිබෙන බව වාර්තා වනවා.

අද දහවල් එල්ල වූ මෙම බඹර ප්‍රහාරය හේතුවෙන් විදේශිකයින් ද ඇතුලුව සංචාරකයින් 25 දෙනෙකු පමණ රෝහල් ගත කළ බවයි, පොලිසිය සදහන් කළේ.

තරුණ අභ්‍යාසලාභී වෛද්‍යවරියක් දූෂණය කර මරාදමයි..මුළු ප්‍රදේශයක්ම උණුසුම්වෙයි.(PHOTOS)

තරුණ අභ්‍යාසලාභී වෛද්‍යවරියක් දූෂණය කර මරාදමයි..මුළු ප්‍රදේශයක්ම උණුසුම්වෙයි.(PHOTOS)


කෙසේ වෙතත් සීගිරිය රෝහල ප්‍රකාශ කළේ, 08 දෙනෙකු හැර ඉතිරි පිරිස ප්‍රතිකාර ලබා මේ වන විට රෝහලෙන් පිටව ගොස් ඇති බවයි.