අද සිට වහාම ක්‍රියාත්මක වන පරිදි සීනි සදහාද පාලන මිලක් .

Shuger
By Sithumi Sep 02, 2021 05:14 PM GMT
Sithumi

Sithumi

Report

සීනි සඳහා උපරිම සිල්ලර මිලක් නියම කළ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. ඒ අනුව පැකට් කළ සුදු සීනි කිලෝවක් අලෙවි කළ යුතු උපරිම සිල්ලර මිල රුපියල් 125ක් වනවා.

පැකට් කළ සුදු සීනි කිලෝවක් අලෙවි කළ යුතු වන්නේ රුපියල් 122කටයි. පැකට් කළ දුඹුරු සීනි කිලෝවක් රුපියල් 128කට අලෙවි කළ යුතු අතර පැකට් නොකළ දුඹුරු සීනි කිලෝවක් රුපියල් 125කට අලෙවි කළ යුතුයි.

Gallery