වහාම ක්‍රියාත්මක වන පරිදි අද සිට සහල් සඳහා උපරිම සිල්ලර මිලක්
Breaking news
By Sithumi
සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව කීරි සම්බා කිලෝ ග්‍රෑම් එකක් 125/= ක්ද සම්බා කිලෝ ග්‍රෑම් එකක් 103/= නඩු කිලෝග්‍රෑම් එකක් 98/= ද කැකුළු කිලෝග්‍රෑම් එකක් රුපියල් 95/= ද පාලන මිලක් නියම කර තිබේ .
අදාළ ගැසට් නිවේදනය පහතින්
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
