සෞඛ්‍ය පද්ධතිය තුළ අත්‍යවශ්‍ය ඖෂධ හිඟයක් ..

Sri Lanka Government Of Sri Lanka Hospitals in Sri Lanka Medicines
By Piyumika Dec 08, 2024 06:48 AM GMT
Piyumika

Piyumika

Report

ලබන වසරේ මෙරට සෞඛ්‍ය පද්ධතිය තුළ අත්‍යවශ්‍ය ඖෂධ හිඟයක් නිර්මාණය වීමේ හැකියාවක් පවතින බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය පවසනවා.

මේ කාලේ විමසිල්ලෙන් ඉන්න.. කරන්න යන විශේෂ වැඩපිළිවෙළක් ගැන දැනුවත් කිරීමක්..

මේ කාලේ විමසිල්ලෙන් ඉන්න.. කරන්න යන විශේෂ වැඩපිළිවෙළක් ගැන දැනුවත් කිරීමක්..

එහි ලේකම් විශේෂඥ වෛද්‍ය චමල් සංජීව  කියා සිටියේ, ඖෂධ ගෙන්වීමට සදහා නිවැරදි ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකිරීම හමුවේ මෙම තත්ත්වය උද්ගත විය හැකි බවයි.

You may like this video

ReeCha