නාගොඩ රෝහල තුළ වෙඩිතැබීමක්

Report

 කළුතර නාගොඩ ශික්ෂණ රෝහල තුළදී වෙඩි තැබීමක් සිදුව තිබේ.

මෙම  වෙඩි තැබීම බන්ධනාගාර රැඳවියෙකු ඉලක්ක සිදුකර ඇති බව වාර්තා වෙයි.

රෝහලේ 14 වෙනි වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි මෙම බන්ධනාගාර රැඳවියාට වෙඩිතැබීම සිදුකරන අවස්ථාවේදී බන්ධනාගාර නිලධාරීන් ද සිට ඇති බවද වාර්තා වෙයි.

මෙය කුමන පදනමකින් සිදු කරේද යනන පිළිබඳව විමර්ශන ක්‍රියාතමක වේ.

කොහුවල වෙඩි තැබීමක්

කොහුවල වෙඩි තැබීමක්

මේ ප්‍රදේශවලට පස්වරු 2.00න් පසු අනෝරා වැසි - අනතුරු ගැන විමසිලි වෙන්නයැයි ඉල්ලීමක්

මේ ප්‍රදේශවලට පස්වරු 2.00න් පසු අනෝරා වැසි - අනතුරු ගැන විමසිලි වෙන්නයැයි ඉල්ලීමක්