මේ ප්‍රදේශවලට පස්වරු 2.00න් පසු අනෝරා වැසි - අනතුරු ගැන විමසිලි වෙන්නයැයි ඉල්ලීමක්

Report

උතුර, නැගෙනහිර, මධ්‍යම, උතුරු මැද සහ ඌව පළාත්වලත්, හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

මධ්‍යම සහ ඌව පළාත්වලත්, මඩකළපුව, අම්පාර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75 ක පමණ තරමක තද වැසි ඇති විය හැක.

හිටපු ඇමති ඩලස්ගෙන් ලොකු ඉල්ලීමක් - ඩොනල්ඩ් ට්‍රම්ප්ටම ලිපියක් යවලා

හිටපු ඇමති ඩලස්ගෙන් ලොකු ඉල්ලීමක් - ඩොනල්ඩ් ට්‍රම්ප්ටම ලිපියක් යවලා

සෙසු ප්‍රදේශවල පස්වරු 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

මේ අයගේ ලයිසන් එක අවුරුදු දෙකකට තහනම් - පොලීසියෙන් ප්‍රකාශයක්

මේ අයගේ ලයිසන් එක අවුරුදු දෙකකට තහනම් - පොලීසියෙන් ප්‍රකාශයක්