මනම්පිටියේ දේවස්ථානයක් ආසන්නයේ වෙඩිතැබීමක්
Gun Shooting
Latest Headlines
By Zara
මනම්පිටියේ දේවස්ථානයක් ආසන්නයේ මීට සුළු මොහොතකට පෙර වෙඩි තැබීමක් සිදුව තිබේ.
වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති අතර සිද්ධිය සම්බන්ධව මනම්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරති.