ගම්පහ වෙඩි තැබීමක්

By Zara Mar 08, 2025 03:43 PM GMT
Report

ගම්පහ, කිරිඳිවිට ප්‍රදේශයේදී වෙඩිතැබීමක් වාර්තා වී ඇත.

එම වෙඩිතැබීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි වාර්තා වෙන්නේ.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් එම වෙඩිතැබීම සිදුකර ඇති බවයි පොලීසිය සඳහන් කරන්නේ.

අලුත්ම රේන්ජ් රෝවර් එකට ලංකාවේ ලොකු ඉල්ලුමක්

අලුත්ම රේන්ජ් රෝවර් එකට ලංකාවේ ලොකු ඉල්ලුමක්

වඳුරෙක් රටේම විදුලිය නැති කළා යැයි ඉංජිනේරු ඇමති කීම අපට ලැජ්ජාවක්…! – කාංචන

වඳුරෙක් රටේම විදුලිය නැති කළා යැයි ඉංජිනේරු ඇමති කීම අපට ලැජ්ජාවක්…! – කාංචන