ටැටූ මල්ලිගේ බිරිඳ ගැන මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න.. එතකොට සුජීවා?.

Report

අතුරුගිරිය නගරයේ ටැටූ මධ්‍යස්ථානයක් තුළ දී සිදු වූ වෙඩි තැබීමෙන් ටැටූ මධ්‍යස්ථානයේ හිමිකරුගේ බිරිඳ ද බරපතල තුවාල ලැබීය.

ටැටූ මල්ලිගේ බිරිඳ ගැන මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න.. එතකොට සුජීවා?. | Shooting At Athurugiriya

ඇය මේ වන විට සාමාන්‍ය වාට්ටුවක ප්‍රතිකාර ලබන බව ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සඳහන් කළේ ය.

ඒ අනුව මේ වන විට ඇගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ ය.

ඔහු මෙලොව හැර දා යන්නම ගියා කියලා ඇය තවමත් දන්නෙ නැද්ද?. වසන්තගේ බිරිඳ ගැන කළුබෝවිල රෝහලෙන් ලැබුණ ආරංචිය මෙන්න..

ඔහු මෙලොව හැර දා යන්නම ගියා කියලා ඇය තවමත් දන්නෙ නැද්ද?. වසන්තගේ බිරිඳ ගැන කළුබෝවිල රෝහලෙන් ලැබුණ ආරංචිය මෙන්න..


එමෙන්ම, වෙඩි වැදීමෙන් තුවාල ලැබූ ගායන ශිල්පිණී කේ.සුජීවා ද ශල්‍යකර්මයෙන් පසු මේ වන විට සාමාන්‍ය වාට්ටුවක ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.

තර්ජන මැද ක්ලබ් වසන්ත අවසන් ගමන් යනකොට මාකඳුරේ මදූෂ්ගේ සොහොන් භූමියෙන් හමුවුණ දෙය මෙන්න..

තර්ජන මැද ක්ලබ් වසන්ත අවසන් ගමන් යනකොට මාකඳුරේ මදූෂ්ගේ සොහොන් භූමියෙන් හමුවුණ දෙය මෙන්න..


කෙසේ වෙතත්, අතුරුගිරිය ප්‍රදේශයේ ටැටූ මධ්‍යස්ථානයක් විවෘත කිරීමට ගිය සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත හා තවත් අයෙක් පසුගිය 8 වනදා වෙඩි තබා ඝාතනය කෙරිණ.