ගනේමුල්ල සංජීව ඝාතනයේ වෙඩිකරු යළි කරලියට.... අලුත් විස්තරේ මෙන්න

Report

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධ ප්‍රධාන සැකකරු වන සමිඳු ඩිල්ෂාන් පියුමංග කඳනාරච්චි හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන තෙක් ජූනි 4 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

හිටපු පෙම්වතාගේ පළිගැනීමක්ද ?

හිටපු පෙම්වතාගේ පළිගැනීමක්ද ?

එම සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල දුන්නේ යැයි කියන රියැදුරු වශයෙන් කටයුතු කළ මහේෂ් සම්පත් ප්‍රියදර්ශන මැයි 23 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම කළේ ය.

රැඳුම් නියෝග මත රඳවා ගෙන සිටි මෙම සැකකරුවන් දෙදෙනා දැඩි ආරක්ෂක විධි විධාන මැද අධිකරණයට ඉදිරිපත් කළ බව වාර්තා වනවා.

සුරාසැල් රැසක් සතියකට වැසේ..

සුරාසැල් රැසක් සතියකට වැසේ..

සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන සංජීව කුමාර සමරරත්න හෙවත් ගණේමුල්ලේ සංජීව අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය තුළදී පෙබරවාරි 19 වන දා පෙරවරුවේ වෙඩි තබා ඝාතනය කර තිබිණි.

කවුද හිතුවේ ශ්‍රී ලංකාව නියෝජනය කළාට අපේ අනුදි මෙහෙම කියයි කියලා

කවුද හිතුවේ ශ්‍රී ලංකාව නියෝජනය කළාට අපේ අනුදි මෙහෙම කියයි කියලා

එම ඝාතනයේ ප්‍රධාන සැකකරු වූ මෙම පුද්ගලයා නීතිඥයෙකු ලෙස පෙනී සිටිමින් මෙම සහතනය සිදුකර තිබු අතර එයට ඉෂාර සෙව්වන්දි නම් කාන්තාවක් ද සහය ලබාදී තිබුනා.

ගනේමුල්ල සංජය ඝාතනයට ලක්වී දැනට මාස 3කට ආසන්න කාලයක් ගත වුවද සැඟවී සිටින ඉෂාර සේව්වන්දිව අත්අඩංගුවට ගැනීමට මෙතෙක් ආරක්ෂක අංශ සමත් වී නොමැත.

අනේ..! රිළවියන්ට මොකක්ද මේ කළේ... (PHOTO)

අනේ..! රිළවියන්ට මොකක්ද මේ කළේ... (PHOTO)