පාසල් සිසුන්ට ලැබෙන වවුචර් පත ගැන කළ දැනුම්දීම මෙන්න..
Ministry of Education
Sri Lankan Schools
School Incident
Latest Headlines
School Children
By krishani
අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
ඒ ලබන 5 වෙනිදා වන විට පාසල් සිසුන් සඳහා සපත්තු මිල දී ගැනීමේ වවුචර් පත් බෙදා අවසන් කරන බවයි.
එය සිසුන් 250 ට අඩු පාසල්වල දරුවන්ට හිමි වේ.
කෙසේ වෙතත්, වැඩිදුරටත් අධ්‍යාපන අමාත්‍යංශය සදහන් කළේ එම පාසල්වල සියලු සිසුන් වෙනුවෙන් වවුචර් පත් බෙදා දීම අවසන් අදියරේ පවතින බවයි.
You May Like This Video👇