අස්වැසුම තියෙනව ද?. නැද්ද?. පාසල් දරුවන්ට ලැබෙන දීමනාව මෙන්න..

Report

අධ්‍යාපන අමාත්‍යංශය දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ අස්වැසුමට ඇතුළත් නොවූ අඩු ආදායම්ලාභී පවුල්වල පාසල් දරුවන්ට පාසල් පොත් සහ උපකරණ මිල දී ගැනීම සඳහා වන රුපියල් 6000 දීමනාව ගැනයි.

මාසෙ ගාණෙම වෙනස් වෙයි ද?. ඉන්ධන මිලට වෙන දෙය මෙන්න..

මාසෙ ගාණෙම වෙනස් වෙයි ද?. ඉන්ධන මිලට වෙන දෙය මෙන්න..

ආරම්භයේ වාහන මිල වැඩියි.. කලක් ගියාට පස්සෙ මිලට මොකද වෙන්නෙ?. ජනපති කීව දෙය මෙන්න..

ආරම්භයේ වාහන මිල වැඩියි.. කලක් ගියාට පස්සෙ මිලට මොකද වෙන්නෙ?. ජනපති කීව දෙය මෙන්න..

එම දීමනාව ලැබෙන සිසුන් සංඛ්‍යාව, ලක්ෂ 5 කට ආසන්න වන අතර එය ලබන 5 වැනිදා වන විට ගෙවා අවසන් කිරීමට සැලසුම් කර ඇත.

කෙසේ වෙතත්, එම දීමනාව පාසල් සිසුන් 250 ට අඩු සංඛ්‍යාවක් සිටින පාසල්වල අස්වැසුම ප්‍රතිලාභය හිමි නොවන සියලු සිසුන්ට හිමි වේ. 

You May Like This Video👇