ලොව බලපෑම් සහගතම කාන්තාවන් අතරට හිටපු අගමැති ආර්‍යා ශිරන්තිත් එක්වෙයි..?
By Sithumi
හිටපු ජනාධිපති බිදෙන ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඉරානයේ ටෙහෙරාන් නුවරදී පැවැති ලොව සාර්ථකත්වය සඳහා බලපෑමක් ඇති කිරීමට හැකි වූ කාන්තාවන්ගේ පළමු ජාත්‍යන්තර සම්මේලනයට සහභාගී වී තිබෙනවා.
මෙම අවස්ථාව සඳහා සහභාගි වී ඇත්තේ රටවල් කිහිපයක රාජ්‍ය නාවකයන්ගෙන් බිරින්දෑවරුන් අමාත්‍යවරුන් උප ජනාධිපතිවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු කාන්තා නියෝජිතයන්.
ලොව සාර්ථකත්වයට බලපෑම් ඇති කිරීමට හැකි කාන්තාවන් අගය කිරීම, ඔවුන්ට සහයෝගය දැක්වීම, ඔවුන්ගේ වර්ධනයට උපකාර කිරීම හා ඔවුන්ගේ නිර්මාණශීලී අදහස් ප්‍රවර්ධනය කිරීම මෙම සම්මේලනයේ අරමුණු බවට පත්වුණා.