අපි මධුසමයට ගෙදර හිටියේ.තාම යන්න බැරි වුණා මධුසමය ගත කරන්න.දෙවන වරට විවහා වූ ශේෂද්‍රි ප්‍රියසාද් (PHOTOS)

By Sithumi Dec 24, 2021 04:27 PM GMT
Sithumi

Sithumi

Report

ශේෂාද්‍රි ප්‍රියසාද් නව පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පිනියක්.කළා පවුලකින් පැවත එන ඇයගේ පවුලේ සියලුම දෙනා රංගන ශේස්ත්රයට නෑ කම් කියන අයයි.පියා අද්‍යක්ෂකවරයෙක්.මව හා සහෝදරියන් දෙදෙනා වන ශනුද්‍රි ,දිනක්ෂි යන අයද ජනප්‍රිය නිලියන් අතර වනවා.

ඔවුන් නිවේදන හා නිරූපන ශේස්ත්‍ර වලද නියැලෙනවා. සූම් චිත්‍රපටයේ රංගනයෙන් දායක වූ පසුව නම් අපිට අයව වැඩිය දකින්න ලැබුනේ නෑ.ශේෂාද්‍රි ප්‍රියසාද් වැඩිපුරම දකින්න ලැබුණේ සිනමාවෙන්. එහෙත් ඇය සිනමාවෙනුත් නිහඬ වුණු කාලයක් තිබුණා. සියලු නිහඬතා බිඳිමින් ශේෂාද්‍රි නැවත තම රංගන ගමන අලුත් කරගෙන. .

ඒ පුංචි තිරයෙන්.ඒ ආලියා නම් ටෙලි නාට්‍යයක් හරහායි. 1 ඉතින් පසුගිය අගෝස්තු මස 20 වැනිදා ඇය කණ්ඩායම් සංගීතයේ ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වන ඩොක්ටර් සංගීත කණ්ඩායමේ සාමාජිකයෙක් වන ක්‍රිෂාන් මාලන් පෙරේරා සමඟ යුග දිවියට පිවිසුන බව දැන්නම් අපේ රටේ නොදන්නා කෙනෙක් නැහැ.ඉතින් මේ හා හා පුරා කියලා පටන්ගත්ත අලුත් ජීවිතේ ගැන ඇය පහුගිය දවසක පුවත්පතක් එක්ක කතා බහ කරලා තිබුනේ මෙන්න මේ විදිහටයි

. අලුත් ජීවිතයට දැන් ටික කලක් වෙනවා. අලුත් ජීවිතේ හැමදේම අලුත්. ගෙදර ඉන්නවාට වඩා හැමදේම සෑහෙන්න වෙනස්.උදේට නැගිටින වෙලාවේ ඉඳලා රෑට නින්දට යන වෙලාව වෙනතෙක් හැමදේම වෙනස් වෙලා තියෙන්නෙ තියෙන්නෙ

. 2 අපි වෙඩි එක චාම්ව කරේ අපි කොහෙවත් ගියේ නෑ.අපේ මධු සමයත් ගෙදරම තමයි. විවාහ වෙලා ආවෙ අපි දෙන්නගෙ ගෙදරට. ක්‍රිෂාන් විවාහයට කළින් එයාගෙ මහ ගෙදර උඩ තට්ටුව අපි දෙන්නා වෙනුවෙන් හැදුවා. දැන් අපි පදිංචි රාගම.ෆ්‍රී ෂූට් එකක් කරන්න ඕනි කියලා අපි දෙන්නගේ ලොකු බලාපොරොත්තුවක් තිබ්බේ නෑ. නමුත් . විවාහ වුණ දවසේ ෆොටෝස් ටිකක් නම් ගත්තා

. වෙඩින් ෆොටෝ එකක් තියෙන්න ඕන නිසා.. ක්‍රිෂාන් මට උදව් කරනවා ගෙදර වැඩ කරගන්න. අපි දෙන්නා එකතු වෙලා ලස්සනට ජීවිතය ගෙවන්න පටන් ගත්තා ඉතිං මම හදන කෑම කන්නත් ක්‍රිෂාන් කැමතියි.ක්‍රිෂාන්ගෙන් මට හැමදේකටම සහයෝගය ලැබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGallery
ReeCha