හැමෝම දුක්වුන තාරුණ්‍යයේ සිහින කුමරිය ශේහානිගේ අලුත්ම චායාරූපයේ කතාව (PHOTOS)
ෂෙහානි කහදවල කියන්නේ ලංකාවේ ඉන්න දක්ෂම වගේම ජනප්‍රිය තාරුණ්‍යයේ ආකර්ෂණය වැඩිම නිලියක් කියලා කියන්න පුළුවන්. ඇය දවසින් දවස ලස්සන වෙන රූප සුන්දරියක්. ඇයගේ අලුතම විලාසිතා ප්‍රේක්ෂකයින් ආදරයෙන් වැලද ගත්තා කිවුවොත් නිවරදියි.
ඇය ගැන ලංකාවේ නොදන්නා කෙනෙක් නැති තරම්. රූපයෙන් වගේම හදවතින්ද ඉතාමත් සුනඩර් යුවතියක් තමයි ෂෙහානි කියලා කියන්නේ. ඇය ලංකාවේ ජනප්‍රිය තලයේ ඉන්න නිලියක් වගේම නිරුපිකාවක්. ෂෙහානි කහදවල නර්තනයටත් ඉතාමත් දක්ෂයි. ඇය දැන් ලංකාවේ ටෙලි තිරයට නැතිවම බැරි චරිතයක් ලෙස හදුන්වන්න පුළුවන්.
කාලයක් ඇය පුංචි තිරයේ අහිංසක පෙම්වතිය බවට පත්ව සිටියා. සිහිනි ටෙලි නාට්‍යයේ සිහිනිගේ චරිතයට ප්‍රේක්ෂකයින් බොහෝ සේ ආදරය කරන්න පටන්ගත්තා . අදටත් ඇයව සිහිනි ලෙස දකින ප්‍රේක්ෂකයින් නම් බොහොමයි.
එකිනෙකට වෙනස් චරිත රගපාන්න ඇය බෙහෙවින් කැමතියි. තාරුණ්‍යයේ හිරිමල්වියේ ඉන්න ඇයට ලංකාවේ තාරුණ්‍යයෙන් තියෙන්නේ ලොකු ආකර්ෂණයක්. ඇයගේ ලස්ස්සන නිසාම බොහෝ දෙනෙක් ඇයට කැමතියි.
තරුණයන්ගේ සිහින කුමරිය ලෙස ඇය හැදින්වුවාට වරදක් නැත. ඇය ඉතාමත් නිහතමානී චරිතයක්. ඇය පුංචිකාලේ නම් ඉරිසියා කරනවා කියලා ඇය කියා තිබුනා. ඒ ඇයට අම්මාගේ සහ තාත්තාගේ ආදරය වෙන වෙනම ලැබීම නිසා.
ඇය ජිවත් වුනේ අම්මා සමග තාත්තා ලග කාලයක් අම්මා ලග කාලයක් ජිවත් වුන නිසා දෙන්නගෙම ආදරය ඇයට එකවර ලැබෙන්නේ නැහැ. එහෙම ලැබෙන යාළුවො දැක්කම ඇයට ඒ කාලේදී ඉරිසියා හිතුනලු. ඇය තවමත් තනිකඩ චරිතයක්. ලංකාවේ ප්‍රේක්ෂකයින්ගේ ආදරය ලබන චරිතයක්. ඇයගේ බලාපොරොත්තුව කලාවේ දිගු ගමනක් යන්නට.
ඉතින් ඇයගේ හිස බූ ගෑ චායාරුපයක් ඇය සමාජ මාධ්‍යට එක්කර තිබුනා. විශේෂයෙන්ම හැමෝම ඒ ගැන දුක්වෙලා තිබුනා. ඇයිකොන්ඩේ කපලා තට්ටේ ගෑවේ කියලා. තරුණයන් බොහොමයක් දුක්වෙලත් තිබුනා. කොහොම නමුත් ඒ පාර වසා ඇත ටෙලි ඩ්‍රාමා එක වෙනුවෙන් කියලා තමයි දැනගන්න ලැබුනේ. ඉතින් කලාවේ දිගු ගමනක් යන්නට වරම් ඇයට ලැබේවා කියා ප ප්‍රාර්ථනා කරනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |