හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂට එරෙහි නඩුව ගැන කොළඹ මහාධිකරණයෙන් තීන්දුවක්

Report

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව විභාග සඳහා සැප්තැම්බර් මස 28 වැනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබේ.

මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී ඇප මත මුදාහැර සිටින ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් අධිකරණය හමුවේ පෙනී සිට ඇත.

ඉන්පසුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු වරයා නඩුව විභාගය සඳහා සැප්තැම්බර් මස 28 වැනිදා කැඳවන ලෙස නියෝග කර තිබේ    .

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ගැන දැනුම්දීමක් - දෙමව්පියන්ගේ හා ගුරුවරුන්ගේ අවදානයට

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ගැන දැනුම්දීමක් - දෙමව්පියන්ගේ හා ගුරුවරුන්ගේ අවදානයට