රටම දන්න සානක බ්‍රෝ විවාහ දිවියට එළඹෙයි.. ආදරණීය හොරකමක් ගැනත් සටහනක් තියලා.. (PHOTOS)
Facebook
Actors
SL Actress Gossips
Actress
Social Media
By krishani
සමාජ මාධ්‍ය භාවිතා කරන ඔයා මේ වෙනකොට නොදන්නවා නම් වෙන්න බෑ සානක බ්‍රෝ ව.
ඉතිම් ඔහු සහ ඔහුගේ පෙම්වතියගේ වීඩියෝ නිර්මාණ රැසක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සෙ ඔබ නරඹා ඇති.
මුහුණට හිනාවක් එක් කරන ඒ වීඩියෝ බලන්න අපි හැමෝම ආසයිනෙ.
ඉතිම් සානක ඔහුගේ පෙම්වතිය සමග මීට දින කිහිපයකට පෙර යුග දිවියට පත් වෙලා තිබෙනවා.
ඔහු ෆේස්බුක් සමාජ මාධ්‍යයෙහි ආඩම්බරයෙන් තැබූ සටහන තබයි "ඇය මාගේ හදවත සොරකම් කළා ය.." යනුවෙන්.
ඉතිම් ඒ ආදරණීය යුවලගේ විවාහ දිවියට අපි හදවතින්ම සුබ පතන්නෙමු.