"විවාහය දෙදරවමින් ශලනි තාරකා දික්කසාදයට සූදානම් වෙයි.. "ප්‍රේක්ෂකයන් හඩවමින් සිදු වෙන්න යන දේ...(PHOTOS)
By Sithumi
ශලනි තාරකා කියන්නේ මේ වන විට ශ්‍රී ලාංකීය කලා ලොවේ ඉන්න දිදුලන තාරකාවියක්. ඉතින් ශලනිට හැමෝම ආදරෙයිනේ. ශලනි තාරකා ගැන කියද්දි දැන් එයාගේ ආදරණීය සැමියා ගැනත් කතා නොකරම බැහැ.
මොකද ඔහු ඉතාම කඩවසම් ශලනිටම මවපු රූපේ කියලනේ හැමොම කියන්නේ. මේ දිනවල ශලනි තාරකා දික්කසාදයකට සූදානම් වන බව ටික් ටොක් සමාජ මාධ්‍යයේ සංසරණය වනවා.
නමුත් මේ ගැන ශලනිගෙ නම් කිසිදු අදහසක් නොමැති බව අපට දැනගන්නට ලැබුණා. ඒ ඇය සිය ටික ටොක් ගිණුමේ පළ කරන වීඩියෝ නිසා සිය සැමියාහෙන් වෙන්ව කාලය ගත කලත් ඔවුන් දෙදෙනාගේ ආදරය තව තවත් වැඩි වෙන බව තමයි ශලනි නම් කියන්නේ.
මේ ආදරනීය යුවලගේ ලස්සන ජායාරූප් එකතුවක් පහතින් බලන්න.


