ශ්‍රී ලංකාවේ ස්වෛරී ණය ශ්‍රේණිගත කිරීම 'CCC+/C' මට්ටමේ සිට 'B-/B' මට්ටම දක්වා ඉහළට
By Mithu
S&P Global ආයතනය විසින් ශ්‍රී ලංකාවේ ස්වෛරී ණය ශ්‍රේණිගත කිරීම 'CCC+/C' මට්ටමේ සිට 'B-/B' මට්ටම දක්වා ඉහළ නංවා තිබේ.
ඒ අනුව, අදාළ ශ්‍රේණිගත කිරීම්වල ඉදිරි දැක්ම ස්ථාවර මට්ටමේ පවතින බව එම ආයතනය නිවේදනය කර ඇත.