මත්ද්‍රව්‍ය රැගත් යාත්‍රාව සහ විදෙස් සැකකරුවන් 7 දෙනා දික්ඕවිට වරායට

Report

දෙවුන්දරට දකුණු දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගත් ධජයක් රහිත යාත්‍රාව දික්ඕවිට වරාය වෙත රැගෙනවිත් තිබේ.

අදාළ යාත්‍රාවේ සිටියදී අත්අඩංගුවට ගත් විදෙස් සැකකරුවන් හත්දෙනා ද මේ වන විට දික්ඕවිට වරාය වෙත රැගෙනවිත් ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකාවේ ස්වෛරී ණය ශ්‍රේණිගත කිරීම 'CCC+/C' මට්ටමේ සිට 'B-/B' මට්ටම දක්වා ඉහළට

ශ්‍රී ලංකාවේ ස්වෛරී ණය ශ්‍රේණිගත කිරීම 'CCC+/C' මට්ටමේ සිට 'B-/B' මට්ටම දක්වා ඉහළට

පාසල් නිවාඩුව ළඟයි - 2026 තෙවන පාසල් වාරය අවසන් වන දිනය සහ 2027 පාසල් ආරම්භ වන දිනය මෙන්න

පාසල් නිවාඩුව ළඟයි - 2026 තෙවන පාසල් වාරය අවසන් වන දිනය සහ 2027 පාසල් ආරම්භ වන දිනය මෙන්න