නැගෙනහිර පර්යන්තය ස්වකීය අංගනයේ මෙහෙයුම් ක්‍රියාවලිය කඩිනමින්

Report

නැගෙනහිර පර්යන්තය ස්වකීය අංගනයේ මෙහෙයුම් ක්‍රියාවලිය කඩිනමින් ක්‍රියාත්මක කර, එහි මෙහෙයුම් කටයුතු 50%ක ධාරිතාවකින් ක්‍රියාත්මක කරන බව වරාය සහ සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා පවසයි.

නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ අද (27) පස්වරුවේ නැගෙනහිර පර්යන්තය ස්වකීය අංගනයේ මෙහෙයුම් කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා සහ එහි ක්‍රියාවලිය පිළිබඳව සොයා බැලීමට එක් වූ අවස්ථාවේදීය.

කෝටි 30ක මත්ද්‍රව්‍ය ජාවාරමට ආධාර දුන් අඟුලාන පොලිසියේ කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට

කෝටි 30ක මත්ද්‍රව්‍ය ජාවාරමට ආධාර දුන් අඟුලාන පොලිසියේ කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට

බිලියන 35න් වියදම් කරලා තියෙන්නේ බිලියනයයි - ආණ්ඩුවේ වියදම් ගැන නාමල් රාජපක්ෂගෙන් දැඩි ප්‍රහාරයක්

බිලියන 35න් වියදම් කරලා තියෙන්නේ බිලියනයයි - ආණ්ඩුවේ වියදම් ගැන නාමල් රාජපක්ෂගෙන් දැඩි ප්‍රහාරයක්