ශාරුක්ගේ රතු කට්ට පන්නපු රසිකයෝ. (VIDEO)
By Wayomi
මුළු ලොවක්ම උන්මාදයට පත් කල බොලිවූඩයේ රජු ලෙස සැලකෙන ශාරුක් ඛාන් රසික රසිකාවියන් සමඟ කෝපාවිෂ්ට වූ පුවත් වාර්තා වෙනවා.
ඒ, පෙරේදා දිනයේ මුම්බායි ගුවන් තොටුපොළේ ඔහුගේ කැමැත්තකින් හා අවසරයකින් තොරව රසිකයෙක් ඔහු සමග සෙල්ෆි ඡායාරුපයක් ගනිමින් තම මෝටර් රථය අවහිර කිරීම හේතුවෙන්.
ඔහු එලෙස රසිකයන් සමඟ කෝප වන අයුරු දැක්වෙන වීඩියෝ පටයක් මේ වන විට සමාජ මාධ්‍ය තුල මහත් කතා බහට ලක්ව තිබෙනවා .
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |