නැවතත් ඉතිහාස ගත වුණ ෂාරුක් ඛාන්ට එකවරම සිදු වුණ දේ - ආරක්ෂාවත් වහාම තර කරයි..
By krishani
රංගන ශිල්පි ෂාරුක් ඛාන්ට මරණ තර්ජන එල්ල වී ඇති බවට තොරතුරු වාර්තා වෙනවා.
ඒ සම්බන්ධයෙන් පැමිණිලි කිරීමත් සමඟ ඔහුගේ ආරක්ෂාව තර කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කළේ ය.
ඔහුගේ 'පතන්' හා 'ජවාන්' චිත්‍රපට තිරගත වීමෙන් පසු මෙම තර්ජන එල්ල වී ඇත්තේ.
ඔහු අවට ආරක්ෂක නිලධාරින් 6 දෙනෙකු යෙදවීමට මහාරාෂ්ට්‍ර ප්‍රාන්ත බලධාරීන් ක්‍රියා කර ඇති අතර මීට පෙර ද ඔහුගේ ආරක්ෂාවට සිට ඇත්තේ ආරක්ෂක නිලධාරීන් 02ක් ය.
කෙසේ වෙතත්, 'පතාන්' සහ 'ජවාන්' චිත්‍රපට එක් වසරක් තුළ රුපියල් කෝටි 1000 බැගින් උපයාගත් චිත්‍රපට දෙකක් ඇති පළමු නළුවා බවට ඔහු පත්ව තිබෙනවා.