කාන්තාවක් දූෂණය කර ඇගේ ලක්ෂ 03කට අධික දේපළත් කොල්ල කාලා.
Sri Lanka Police
Sri Lanka
Sexual harassment
Sri Lanka Police Investigation
By krishani
ඊයේ (29) රාත්‍රියේ දී කාන්තාවක් දූෂණයට ලක් කර ඇගේ රන් භාණ්ඩ හා මුදල් කොල්ල කෑ කණ්ඩායමක් පිළිබඳව තොරතුරු වාර්තා වේ.
ඊයේ රාත්‍රි පයාගල ඉඳුරුවේගොඩ ප්‍රදේශයේ නිවසකට පැමිණි මෙම නාදුනන කණ්ඩායම එම නිවසේ සිටි කාන්තාව දූෂණයට ලක්කර රුපියල් ලක්ෂ තුනක වඩා අධික වටිනාකමින් යුත් රන් භාණ්ඩ හා මුදල් ද කොල්ල කා පලා ගොස් තිබෙනවා.
කෙසේ වෙතත් , එම කණ්ඩායම සොයා පයාගල පොලිසිය විසින් විමර්ශනක් ආරම්භ කර ඇත.
