එයා එහෙම නෑ, නාමල්ව ජනාධිපති කරලා හෝදලා කරලා අර්ජුනා ගෙට ගත්තා විතරයි බේබි වැඩ පෙන්නලා
පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රාමනාදන් මහතා පවසන්නේ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් නාමල් රාජපක්ෂ මහතා අනාගතයේදී ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්වනු ඇති බවත්, ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් කටයුතු කරන්නේ නම් තමාගේ පූර්ණ සහයෝගය ලබාදෙන බවත්ය.
දකුණු ශ්‍රී ලාංකික මාධ්‍ය ආයතනයකට ලබාදුන් සම්මුඛ සාකච්ඡාවකදී ඔහු මේ බව ප්‍රකාශ කර තිබෙනවා.

මම මෙතන ඉන්නේ මගේ යට ඇඳුම පිටින්, ලෝකෙ ඉස්සරහ ප්‍රසිද්ධ ගායිකාවගේ සාය ගැළවුණාම රසිකයන්ට හික් ගෑවෙද්දි ඇය කරපු දේ
එහිදී ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ,
“නාමල් රාජපක්ෂ 2028දී ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා වනු ඇතැයි මම විශ්වාස කරනවා.මෑතකදී මම ඔහු සමඟ මේ පිළිබඳව කරුණු කිහිපයක් සාකච්ඡා කළා. එහිදී මම ඔහුට පැවසුවා, ඔහුගේ පියා මෙන් වංචාවලට සම්බන්ධ නොවන ලෙසත්, ඔහුගේ පියා ගැන පෙරියප්පා සහ සිද්ධප්පාගේ මරණය සම්බන්ධයෙන් දෙමළ ජනතාව අතර ඇති වෛරී බව ගැනත් පෙන්වා දුන්නා. නාමල් රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වුවහොත්, මම ඔහුට මගේ සම්පූර්ණ සහයෝගය ලබාදෙනවා. ඔහු ජනාධිපති වුවහොත්, පළමුවෙන්ම දෙමළ-සිංහල ගැටලුව විසඳීමට කටයුතු කරන බවට ඔහු සහතික වුණා. ඒ වගේම, ඔහු තම පියා කළ වැරදි තමන් නොකරන බවත් පැවසුවා. මෙහිදී එක් කරුණක් සඳහන් කළ යුතුයි. පාර්ලිමේන්තුවේ දේශපාලනඥයන් අතර ඇති වෙනස්කම් බොහෝ විට කලින් සැලසුම් කර ඇති ඒවායි. මෙවැනි දේ දැකලා ජනතාව ගෙදර හිඳිමින් හිනාවෙලා අත්පුඩි ගහනවා,” යනුවෙන් ඔහු ප්‍රකාශ කළා.

හැඟීම් නිසා මාව රැවටුණා,ගෙදරට පිරිමි කෙනෙක් නැහැනේ..අම්මා මේ දවස්වල මට ප්‍රපෝසල් හොයනවා - පියුමිටත් මංගල සීනු
මෙම ප්‍රකාශය ශ්‍රී ලංකාවේ දේශපාලන ක්ෂේත්‍රයේ සැලකිය යුතු අවධානයක් ලබා ඇති අතර, ඉදිරි වසරවලදී නාමල් රාජපක්ෂ මහතාගේ දේශපාලන ගමන්මග පිළිබඳව බලවත් ආන්දෝලනයක් ඇති කර තිබේ.
එහෙත් මීට සුළු මොහොතකට පෙර වාර්තා වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගන්නැයි අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර ඇති බවයි.
හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වූ නඩුවකට පෙනී නොසිටීම නිසා ඔහුට විරුද්ධව මෙලෙස වරෙන්තු නිකුත් කර ඇති බව සඳහන්.
