හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගෙතැන්න රිමාන්ඩ්

Report

අත්අඩංගුවට ගනු ලැබූ හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගෙතැන්න මහතා එළැඹෙන 30 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙනවා.

හිටපු නාවික හමුදාපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (28) අත්අඩංගුවට ගැනුණේ නාවික හමුදා බුද්ධි අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කළ සමයේ පොතුහැර ප්‍රදේශයේ සිදුව ඇති පුද්ගල පැහැර ගැනීමක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළවයි.

හිටපු නාවික නියෝජ්‍යපති නිශාන්ත උලුගේතැන්නට අත්අඩංගුව

හිටපු නාවික නියෝජ්‍යපති නිශාන්ත උලුගේතැන්නට අත්අඩංගුව

ඒ අනුව හිටපු නාවික හමුදාපතිවරයා අද පොල්ගහවෙල මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කර ඇති අතර එහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ සැකකරු එළැඹෙන 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසය. 

ආයේ මේ අයට රියදුරු බලපත්‍ර තිබ්බට මේ වාහන පදින්න බෑ - රජයෙන් දැනුම්දෙයි

ආයේ මේ අයට රියදුරු බලපත්‍ර තිබ්බට මේ වාහන පදින්න බෑ - රජයෙන් දැනුම්දෙයි