තායිලන්තය සහ කාම්බෝජය සටන් විරාමයකට එකඟ වෙයි

Report

තායිලන්තය සහ කාම්බෝජය අතර සාම සාකච්ඡාවලින් පසු දෙපාර්ශවයම තීරණයකට එළඹ තිබෙනවා.

ඒ දෙපාර්ශවය ක්ෂණික සහ කොන්දේසි විරහිත සටන් විරාමයකට එකඟ වීමටයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ අද (28) මධ්‍යම රාත්‍රියේ සිට මෙම සටන් විරාමය ක්‍රියාත්මක වනවා.

වට්සැප් පාවිච්චි කරන අයට විශේෂ නිවේදනයක්

වට්සැප් පාවිච්චි කරන අයට විශේෂ නිවේදනයක්

ඒ බව මැලේසියාවේ අග්‍රාමාත්‍ය අන්වර් ඊබ්‍රහිම් පැවසූ බවයි වාර්තා වන්නේ.

මෙය ගැටුම් අවම කර සාමය සහ ආරක්ෂාව යථා තත්ත්වයට පත් කිරීම සඳහා අත්‍යවශ්‍ය පළමු පියවරක් බවද ඔහු සඳහන් කර තිබෙනවා. 

ආයේ මේ අයට රියදුරු බලපත්‍ර තිබ්බට මේ වාහන පදින්න බෑ - රජයෙන් දැනුම්දෙයි

ආයේ මේ අයට රියදුරු බලපත්‍ර තිබ්බට මේ වාහන පදින්න බෑ - රජයෙන් දැනුම්දෙයි