මිතුරෙක් එක්ක බිරිඳව යහන්ගත කරලා වීඩියෝකර සතුටු වුණ අමුතු සැමියා - කේන්ති ගිය බිරිඳ තරහට කළ දේ.

Sri Lanka Police Sri Lanka Sexual harassment Sri Lanka Police Investigation
By krishani Jul 30, 2023 11:22 AM GMT
krishani

krishani

Report

තම විවාහක ස්වාමි පුරුෂයා විසින් 23න් හැවිරිදි ඔහුගේ මිතුරෙකු සමග රාත්‍රියේ මත්පැන් පානය කර ඔහු සමග නිදන කාමරය තුළ ලිංගිකව හැසිරෙන මෙන් ඇයට බලකළ පුවතක් වාර්තා වෙනවා.

අදාල ස්වාමිපුරුෂයා විසින් එලෙස නිදන කාමරයේ අඹු සැමියන් ලෙස හැසිරෙන ලෙස බලකර ඇයට පහර දී එම දර්ශනය ජංගම දුරකථනයෙන් වීඩියෝ ගත කර සතුටු වී තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් අදාළ කාන්තාව විසින් තම ස්වාමිපුරුෂයාට සහ එම තරුණයාට විරුද්ධව බෙන්තොට පොලිසියට පැමිණිල්ලක් සිදුකර ඇත.

ඒ අනුව සැකකාර ස්වාමියා හා තරුණයා බෙන්තොට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බෙන්තොට නගරයේ ව්‍යාපාරික ස්ථානයක් පවත්වාගෙන යමින් කටයුතු කරන පනස් හැවිරිදි පුද්ගලයකු වන ස්වාමිපුරුෂයා සහ හතළිස් දෙහැවිරිදි විවාහක දෙදරු මවක් වන බිරිඳ එහිම දිවි ගෙවා ඇත.

එහිදී ඔවුන්ගේ නවාතැනට එම ප්‍රදේශයේම පුද්ගලික සංචාරක ආයතනයක සේවය කරන 23 හැවිරිදි තරුණයකු සැමියා විසින් එම සිදුවිම වූ දින රාත්‍රියේ කැඳවා දෙදෙනා එක්ව මත්පැන් පානය කර ඇත.

පසුව එම තරුණයා සමඟ අඹුසැමියන් ලෙස හැසිරෙන්නැයි සැමියා විසින් ඇයට බලකර බියවද්දා ඇති අතර එහිදී තමාගේ අකමැත්තෙන් එසේ හැසිරීමට සිදු වූ බව ඇය පොලිසියට සඳහන් කර තිබෙනවා.

එහිදී සැමියා විසින් ජංගම දුරකථනයෙන් එය වීඩියෝ ගත කළ බවත් පසුව තම සැමියා මධ්‍යම රාත්‍රියේ ජංගම දුරකථනයෙන් විඩියෝ කළ එම දර්ශන නරඹා සතුටු වන විට එය උදුරා පොළොවේ ගැසු බවත් ඇය කියා සිටියේ ය.

පසුව උදෑසන එළිය වැටුණු පසු ඇය බෙන්තොට පොලිසියට පැමිණි මෙසේ පැමිණිලි කර ඇති බව පොලිසිය සඳහන් කළේ ය.

කෙසේ වෙතත්, එම සිද්ධියෙන් පසු පැමිණිලිකාර කාන්තාව රෝහල් ගතකර ඇති අතර සැකකරුවන් අත්අඩංගුවට ගෙන බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

ReeCha